Wednesday, June 27, 2012

අයුබෝවන්..






අයුබෝවන්.. හැමෝටම,

ඉතින් ඔන්න මාත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා. ඔයාලා හැමෝටම අරධනා කරනවා අද ඉඳලා මාත් එක්ක එකතු වෙන්න කියලා. මම මගේ බ්ලොග් එකේ ගොඩක් දේවල් ලියන්න බලපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙන්න ඒ මොනවද කියල දැනගන්න.

සැමට ජය..!

2 comments:

දූපත් වැසියා said...

ආයුබෝවන්,,,,

බ්ලොග් කරදහිය said...

@දූපත් වැසියා
මගේ බ්ලොග් එකට පළවෙනි comment එක දාල තිබුනේ ඔබයි.
ගොඩක් ස්තුතියි.

Post a Comment

ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට..

 
;