Thursday, June 28, 2012 2 comments

තනිකම..




දැනුන සිතට තනිකමක්,
හිඳගත්තා පොත් මේසය ළඟ, අතැතිව පෑනක් කොලයක්..
ලියන්නට පබැදුමක් තනිකම් සිතුවිලි
දුවයි සිත හතර අතේ අකීකරුව..
බැඳතබාගත්තා අකීකරු සිත මහත් වෙහෙසක් ගෙන,
පියාගෙන දෑස්..
සිනාසෙයි හිස් කොලය මට සරදමින්
ඉකිබිඳී පෑන් තුඩ කවි සිතම ගොළුවු නිසාවෙන්..
Wednesday, June 27, 2012 2 comments

අයුබෝවන්..






අයුබෝවන්.. හැමෝටම,

ඉතින් ඔන්න මාත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා. ඔයාලා හැමෝටම අරධනා කරනවා අද ඉඳලා මාත් එක්ක එකතු වෙන්න කියලා. මම මගේ බ්ලොග් එකේ ගොඩක් දේවල් ලියන්න බලපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙන්න ඒ මොනවද කියල දැනගන්න.

සැමට ජය..!

 
;