හිඳගත්තා පොත් මේසය ළඟ, අතැතිව පෑනක් කොලයක්..
ලියන්නට පබැදුමක් තනිකම් සිතුවිලි
දුවයි සිත හතර අතේ අකීකරුව..
බැඳතබාගත්තා අකීකරු සිත මහත් වෙහෙසක් ගෙන,
පියාගෙන දෑස්..
සිනාසෙයි හිස් කොලය මට සරදමින්
ඉකිබිඳී පෑන් තුඩ කවි සිතම ගොළුවු නිසාවෙන්..
කඩදාසියක ලියන්න බැරිවුන සටහන්..
- Follow Us on Twitter!
- "Join Us on Facebook!
- RSS
Contact